අයිපීඑල් පැවැත්විමට වැඩිම අවධානය ශ්‍රි ලංකාව බව සුනිල් ගවස්කාර් කියයි

Share Button

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වසරේදීත් පැවැත්විමට උපරිම උත්සාහ ගන්නා බව ඉන්දිය හිටපු ක්‍රිඩක සුනිල් ගවස්කාර් පවසයි තරගාවලිය පැවැත්විමට ශ්‍රි ලංකාව මෙන්ම එක්සත් අරාබි එමිර් රාජ්‍යය පිළිබඳව ද අවධානය යොමු වී තිබෙ තරගාවලිය සැප්තැම්බර් මුල පැවැත්විම අපේක්ෂාවයි මේ වසර අගදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළීබඳ අවසන් තීරණයෙන් පසු ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දින තීරණය කෙරේ තරග නැරඹිමට සියයට 25 ක පමණ පිරිසක් එක් කර ගැනිම අපේක්ෂාවයි තරගාවලිය ආරම්භ වීමට සති 03 කට පෙර විදෙස් ක්‍රිඩකයන් පැමිණිය යුතුය එහිදි දින 14 ක් නිරෝධායනයට ලක් කරන අතර ඉතිරි සතියේ සිට පුහුණුවිම් ආරම්භ කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *