උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව සදහා සිසුන් ඇතුළත් කර ගැනිමට අයදුම්පත් කැදවේ

Share Button

උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව යටතේ 12 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිම සදහා අයදුම්පත් කැදවේ මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනිමේදි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත් භාවය සලකනු නොලැබේ තමන් සුදුසු පාසලක් තෝරාගැනිමේ අවස්ථාවද සිසුන්ට උදා වේ මේ වසරේ සිට සියලු පළාත් හා අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි පාසල් 423 ක මෙම වෘත්තිය විෂය ධාරාව ඉගැන්වේ මෙම වෘත්තිය විෂයන් යටතේ එන් වී කිව් සිව්වන මට්ටමේ වෘත්තිය පුහුණු පාඨමාලාවක් සම්පුර්ණ කිරිමට සිසුන්ට අවකාශ සැලසේ අයදුම්පත් භාරගැනිමේ අවසන් දිනය ජුලි 03 වැනිදාය වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් ද ලබාගත හැකිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *