නෙඵම් කුඵණ ව්‍යාපෘතිය ලබන වසරේ මුල් භාගයේ ජනතා අයිතියට

Share Button

නෙඵම් කුඵණ ව්‍යාපෘතිය වඩාත් ඵලදායි ආයෝජනයක් ලෙස ඉහළ ප්‍රමිතියෙන් නව්‍යකරණය කර රටට දායාද කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. ව්‍යාපෘතියට සමගාමි ආයෝජන සැලසුම් පිළිබඳව දේශිය විදේශිය ව්‍යාපාරිකයන් කඩිනමින් දැනුවත් කිරිම අරඹන ලෙස එතුමා නිලධාරින්ට දැනුම් දෙයි. ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ නෙඵම් කුඵණ ව්‍යාපෘතියේ නිලධාරින් සමග අද පැවති සාකච්ඡාවකදි ජනාධිපතිතුමා මෙම උපදෙස් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදි එම සාකච්ඡාව පැවැත්විණ ~ ව්‍යාපෘතියට සමගාමිව නෙඵම් කුඵණ පරිශ්‍රයේ ඇරඹිමට නියමිත ආපන ශාලා ~ වෙළෙඳසල්. විනෝද ක්‍රිඩා පහසුකම් සදහා දෙස් විදෙස් ආයෝජකයන්ට අවස්ථාව දිය යුතුය. සාම්ප්‍රදායික නිර්මාණ සදහාද ඉඩසැලසිය යුතු බව ජනාධිපතිතුමා පැවසිය. විදෙස් සංචාරකයින්ට මෙන්ම මෙරට සාමාන්‍ය ජනතාවට ද නෙඵම් කුඵණ නැරඹිමට අවස්ථාව සලසා දිය යුතුය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේදි මෙතෙක් පැවති ගැටඵ් පිළිබඳව ද දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. සියලු ගැටඵ නිරාකරණය කර ව්‍යාපෘතිය ලබන වසරේ මුල් භාගයේ ජනතා අයිතියට පත් කිරිමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11