කොළඹ හරිත නගරයක්

Share Button

හරිත නගර ස්ථාපිත කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ. මේ යටතේ කොළඹ හරිත නගරයක් බවට පත් කිරිමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා පවසයි. නිසි සැලැස්මක් යටතේ පරිසරය කළමනාකරණය කරමින් මෙම හරිත නගර වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි. මෙහිදි වන ආවරණය ද සැලසුම් කෙරේ. හෙක්ටයාර් සියයකට වැඩි භූමි ප්‍රමාණයක් හරිත නගර සදහා තෝරාගන්නා බව හෙතෙම සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11