කඵතර කුඩා කර්මාන්ත 40 ක්

Share Button

කඵතර දිස්ත්‍රික්කයේ කුඩා කර්මාන්ත 40 ක් කඩිනමින් ඇරඹිමට අවධානය යොමු වී ඇතැයි දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා පවසයි. ඉදිරි මාස තුනෙන් පසු මෙම කටයුතු ආරම්භ කෙරේ. මේ ආශ්‍රිතව රැකියාවන්හි නිරත දෙදහසකට පමණ පිරිසකට මෙමගින් සෙත සැලසේ. අවශ්‍ය තාක්ෂණික දැනුම සහ වෙළෙඳපල පහසුකම් රජය සපයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11