ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අගමැති හමුවෙයි

Share Button

ශ්‍රී ලංකා-ඉරාන රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමට සාකච්ඡා කෙරේ. ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හෂීම් අස්ජසාඩේ මහතා අද පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පවතින සහයෝගිතාවල ප්‍රගතිය සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවෙන් ඉරානය වෙත කෙරෙන අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 150 ත් 200 ත් අතර වේ. මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන ගමනාන්තය වන්නේ ඉරානයයි. එහිදී සමස්ත අපනයනයෙන් සියයට 90 ක්ම තේ නිෂ්පාදනයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *