කොළඹ වරායේ ප්‍රතිනැව්ගත බහාලු මෙහෙයුම් ප්‍රමාණය ඉහලට

Share Button

කොළඹ වරායේ ප්‍රතිනැව්ගත බහාලු මෙහෙයුම් ප්‍රමාණය පළමු අර්ධයේ දී සියයට 19 යි දශම 8 කින් ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි. ඉකුත් වසරේ පළමු මාස හයේදී මෙහෙයවු බහාලු ඒකක සංඛ්‍යාව විසිදෙලක්ෂ අසුඑක්දහස් හයසිය තිස් හයකි. මෙම වසරේ එම කාලයේදී බහාලු ඒකක විසිහත් ලක්ෂ තිස් තුන්දහස් නවසිය හයක් මෙහෙයවීමට කොළඹ වරාය සමත්ව ඇත. එය වාර්තාගත වර්ධනයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *