හෙට පෙරවරු 9 00 සිට රාත්‍රි 9 00 දක්වා පැය 12 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ

Share Button

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කැලණිගග දකුණු ඉවුර ජල ව්‍යාපෘතියට අදාල වැඩිදියුණු කිරිමක් හේතුවෙන් හෙට පෙරවරු 9 00 සිට රාත්‍රි 9 00 දක්වා පැය 12 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ  වැලිසර  මහභාගේ  මාබෝල ප්‍රදේශයේ කොටසක්   කදාන   නාගොඩ ප්‍රදේශය කෙරවලපිටිය කාර්මික ජනපදය  දික්ඕවිට සහ දික්ඕවිට ධිවර වරාය ප්‍රදේශය   බෝපිටිය පමුණුගම සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශ සදහා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයිඩ්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11