දේශිය රෙදිපිළි හා බතික් නිෂ්පාදන අලෙවි කිරිමේ මධ්‍යස්ථානයක්

Share Button

දේශිය රෙදිපිළි හා බතික් නිෂ්පාදන අලෙවි කිරිමේ මධ්‍යස්ථානයක් ආරම්භ කෙරේ. රත්මලාන ප්‍රදේශයේ කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් භුමිභාගයක එය ආරම්භ කරන බව කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කලේය. ලක්සල ආයතනය ද නවීකරණය කෙරේ. ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව නැවත රජය යටතට ගෙන පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11