රත්රංමිල ඉහලට

Share Button

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රන්මිල සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව වෙලදපොල ආරංචි මාර්ග පවසයි. මේ වන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් අනූ දෙදහසකි. ලෝක වෙලදපොලේ රන්මිල ඉහලයාමක්ද පෙන්නුම් කෙරේ. කොරෝනා වෛරසයේ බලපෑමට පෙර වෙලදපොලේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 75 දහසක අගයේ පැවතිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11