දිවයින පුරා සිනමා ශාලා ලබන 27 වැනිදා සිට යලි විවෘත කෙරේ

Share Button

දිවයිනේ සියලු සිනමා ශාලා ලබන 27 වැනිදා සිට නැවත විවෘත කිරීමට අවසර දී ඇතැයි සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි  එහි ලේකම් එම් කේ ඩී හරිචන්ද්‍ර මහතා පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒවා පවත්වාගෙන යායුතු බවයි  කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිනමා ශාලා වසා තිබුණිඩ්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11