නුවරඑළිය ගැල්වේස් ලෑන්ඩ් වනෝද්‍යානය ලබන 22 වැනිදා සිට දෙස් විදෙස් සංචාරකයන් සදහා විවෘත කෙරේ

Share Button

නුවරඑළිය ගැල්වේස් ලෑන්ඩ් වනෝද්‍යානය ලබන 22 වැනිදා සිට දෙස් විදෙස් සංචාරකයන් සදහා විවෘත කෙරේ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් වලට අනුව වනෝද්‍යානය තුළ සංචාරය කළ හැකි බව එහි භාරකරු එම් ~ජීඩ් විමලරත්න මහතා කිවේය නුවරඑළිය නගර මධ්‍යයේ ඇති සුන්දර වනෝද්‍යානයක් ලෙස ගැල්වේස් ලෑන්ඩ් හැදින්වේ එය ඉකුත් මාර්තු 19 වැනිදා සිට වසා දමා තිබිණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11