කොරෝනා වසංගතය හමුවේ රටවල් 70 කට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය

Share Button

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලොවාපුරා රටවල් 70 කට හදිසි මුල්‍ය සහයෝගයක් ලබාදිීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි අමෙරිකානු ඩොලර් මිලියන 25 ක පමණ මුදලක් ඒ යටතේ සපය බව එහි මාධ්‍ය ප්‍රකාශක ගෙරී රයිස් මහතා පවසයි එම මුදල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා වැටුප් ගෙවීමසහ උපකරණ මිලදී ගැනිීම වැනි කටයුතුවලට යෙදවිය යුතුය ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 07 කට අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහක හදිසි මුල්‍ය සහයෝගයක් ලබාදී ඇතැයි ඔහු සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11