අගෝස්තු පළමුවැනිදා විදෙස් සංචාරකයන්ට ශ්‍රී ලංකාවට

Share Button

අගෝස්තු පළමුවැනිදා විදෙස් සංචාරකයන්ට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවීම හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ලෝපුරා සංචාරකයන් පිළිගැනීමට සුදානම් බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පැය 72 ක් තුළ ලබාගත් පී ඩ්සී ආර් පරීක්‍ෂණ වාර්තාවක් සංචාරකයන් සතු විය යුතුය සංචාරකයින්ට නවාතැන් ගැනීමට අවසර හිමි වන්නේ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්වල පමණි එබැවින් මෙතෙක් ලියාපදිංචි වී නොමැති හෝටල් අදාළ ලියාපදිංචිය ලබා ගන්නා මෙන් එම අධිකාරියේ සභාපති කිමලි ප්‍රනාන්දු මහත්මිය ඉල්ලීමක් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11