ගැල්වාන් නිම්නයේ ගැටුමෙන් චීන සෙබලුන් 40 ක්ද මියගිය බව ඉන්දියාව කියයි

Share Button

ඉන්දු චීන ගැල්වාන් නිම්න දේශසීමා ප්‍රදේශයේදි ඇති වු ගැටුමින් චීන හමුදා භටයින් ද 40 කට වැඩි පිරිසක් මිය යන්නට ඇතැයි ඉන්දිය අමාත්‍ය ජනරාල් වී කේ සිං මහතා පවසයි සිද්ධියෙන් ඉන්දිය භටයෝ 20 දෙනෙක් මිය ගියහ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චීනයේ විදේශ අමාත්‍යංශය ද ඊයේ ට්විටර් මගින් අදහස් දැක්විය එහිදි එම අමාත්‍යංශයේ ප්‍රකාශක ලිජියෑං සාවෝ මහතා සදහන් කළේ ඉන්දියාව හිතාමතාම දේශසීමා උල්ලංඝණය කරමින් තම රටට ඇතුඵ වූ බවයි අනතුරුව එය දරුණු ගැටුමක් බවට පත්විය තමන්ට වූ හානි පිළිබඳව චීනය මේ දක්වා කිසිවක් ප්‍රකාශ කර නොමැත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11