හජ් වන්දනාව මේ වසරේ දී ජාත්‍යන්තර ප්‍රජාවට තහනම් කෙරේ

Share Button

සෞදි අරාබිය මේ වසරේ ජාත්‍යන්තර ප්‍රජාව සදහා හජ් වන්දනාව තහනම් කරයි ලොව පුරා පැතිර යමින් පවතින කොරෝනා වසංගතය සැලකිල්ලට ගෙන එම පියවර ගෙන තිබේ දැනට සෞදි අරාබියේ වෙසෙන සීමිත පිරිසකට පමණක් එම අවස්ථාව හිමි වන බව එරට රජය සදහන් කරයි වාර්ෂික වන්දනා කටයුතු සදහා මක්කම සහ මදීනා වෙත මේ වසරේ දී මිලියන දෙකකට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි ගණන් බලා තිබුණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11