ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන නවය ඉක්මවයි

Share Button

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන නවය ඉක්මවයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවලට අනුව කොරෝනා ආසාදිතයන් හාර ලක්ෂ හැට නවදහසකට අධික පිරිසක් මිය ගොස් ඇත ඇමරිකාවෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙයි එම සංඛ්‍යාව විසි දෙලක්ෂ අසු නවදහසකට අධිකය බ්‍රසීලයෙන් ආසාදිතයන් දස ලක්ෂ අසු තුන්දහසක්ද රුසියාවෙන් ආසාදිතයන් පන් ලක්ෂ අනු එක් දහසක්ද වාර්තාවේ ඉන්දියාවෙන් හමු වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව හාර ලක්ෂ විසි පන්දහසකට අධික වේ ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි එම සංඛ්‍යාව එක්ලක්ෂ විසි දහස් හතලිස් හතරකි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11