කෘෂිකාර්මික ව්‍යාපෘති විශේෂ වැඩසටහන්

Share Button

කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ හා අධික්ෂණය කිරිමේ විශේෂ වැඩසටහනට අදාලව මහවැලි අධිකාරියේ ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ උත්සවයක් සංවිධාන කර තිබිණි. මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමිය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ. එහිදි අමාත්‍යංශයේ සියලු අංශ ව්‍යාපෘති හා වැඩසටහන් එකම ඒකකයකට සම්බන්ධ කර තොරතුරු ලබාගැනිම හා ඒවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11