සුරක්ෂා රක්ෂණ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන්

Share Button

සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ අයදුම්පත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට යොමු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. සුරක්ෂා රක්ෂණ වැඩසටහන යටතේ 2020 මැයි මස 31 වනදා සිට ඉදිරියට ප්‍රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සිදු කරයි. රක්ෂණ ප්‍රතිලාභ සදහා නිවැරදිව සම්පුර්ණ කරන අයදුම්පත් හා අදාල ලිපි ලේඛන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛාවකට යොමු කල හැකිය. වැඩිදුර තොරතුරු සදහා 0112357357 අංකය අමතන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11