කුමන ජාතික වනෝද්‍යානය යළි විවෘතයි

Share Button

කුමන ජාතික වනෝද්‍යානය ඊයේ යළි විවෘත විය. ඊයේ දිනයේදී මෙන්ම අද පෙරවරුවේද දේශීය සංචාරකයන් විශාල පිරිසක් උද්‍යානය නැරඹීමට පැමිණී බව අප වාර්තාකරු කියයි. සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැන ලබාදෙමින් සංචාරක කටයුතු සිදුකෙරේ. විදේශීය සංචාරක කණ්ඩායම් කිහිපයක්ද අද පෙරවරුවේ කුමණ වනෝද්‍යානයට පැමිණි බව අප වාර්තාකරු කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11