මොංගෝලියාාවේ මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට විශිෂ්ඨ ජයක්

Share Button

පාර්ලිමේන්තු මැතිවරණයෙන් මොංගෝලියාවේ පාලක පක්ෂයට විශිෂ්ඨ ජයක් හිමිවෙයි. ඒ අනුව ඊයේ පැවැති මැතිවරණයෙන් මොංගෝලියානු මහජන පක්ෂය පාර්ලිමේන්තු ආසන 76 න් ආසන 62 ක් දිනාගැනීමට සමත් වු අතර ඩිමොක්‍රටික් පක්ෂයට දිනාගත හැකිවුයේ ආසන 14 ක් පමණි. ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය සියයට හැත්තැතුනයි දශම හයයි හතරක් ලෙස දැක්වුණි. එය 2016 වසරේ ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතයට වඩා සියයට එකයි දශම පහයි හතරක ඉහළ යෑමකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11