2011 ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියේ දූෂණ

Share Button

2011 ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියේ දූෂණ දුෂණ සිදුවී ඇති බවට එල්ල වු චෝදනාව සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන බව ක්‍රිඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ පිලිබදව කිසිදු සාක්ෂියක් මේ වන විට හෙළි වී නොමැති නමුත් අදාළ චෝදනාව බරපතල බැවින් ඒ පිළිබද විභාග කිරිම තම යුතුකම බව ඔහු සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11