දෛනිකව කිරි ලීටර් ලක්ෂ 4 ක් මධ්‍යම පලාතෙන්

Share Button

ජාතික කිරි නිෂ්පාදනය සදහා දෛනිකව කිරි ලීටර් ලක්ෂ 4 ක් මධ්‍යම පලාතෙන් සැපයේ. ඉන් තුනෙන් දෙකක් සැපයෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. මේ අනුව දිස්ත්‍රික්කය පුරා විසිරි සිටින තුන්දහසකට වැඩි ගොවිපවුල් සදහා සේවා සැපයීමට සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නව දිස්ත්‍රික් කාර්යාලය හෙට නුවරඑළිය මාගස්තොටදි විවෘත කෙරේ. මධ්‍යම පලාත් සභා ප්‍රතිපාදන රුපියල් මිලියන 12ක් එය ඉදිකිරිම සදහා වැය කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11