ලබන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Share Button

ලබන සෙනසුරාදා රාත්‍රී 10 සිට 28 වන ඉරිදා පස්වරු 4 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. කොළඹ 13 . 14 සහ 15 ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවේ. කොළඹ ජල හා අපජල කලමණාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ 01 . 11 සහ 12 ප්‍රදේශවලටද අඩු පිඩනයක් යටතේ එම කාලයේදී ජලය සැපයෙන් බව ජලාපවාහන මණ්ඩලය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11