ලෝකයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 95 ලක්ෂය ඉක්මවයි

Share Button

ලෝකයේ කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 95 ලක්ෂ 32 දහස් 38 කි. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 24 ලක්ෂ 62 දහස් 554 ක් ලෙස දැක්වේ. 11 ලක්ෂ 92 දහස් 474 දෙනෙක් බ්‍රසිලයේ කොරෝනා ආසාදනයවී ප්‍රතාකාර ලබති. රුසියාවෙන් ආසාදිතයින් 06 ලක්ෂ 06 දහස් 881 ක්ද ඩ්€ු ඉන්දියාවෙන් ආසාදිතයින් 04 ලක්ෂ 73 දහස් 105 ක්ද මේ වනවිට වාර්තා වෙයි. ලෝකයේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව හාර ලක්ෂ අසූ පන් දහස් 160 ක් ලෙස දැක්වේ. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1 ලක්ෂ 24 දහස් 282 කි. බ්‍රසීලයෙන් කොරෝනා මරණ 53 දහස් 874 ක්ද එංගලන්තයෙන් කොරෝනා මරණ 43 දහස් අසූ එකක්ද වාර්තා වේ. ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 34 දහස් 644 කි. මේ වන විට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුඵ සංඛ්‍යාව 51 ලක්ෂ 79 දහස් 398 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11