රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාට තවත් ධුර කාලයක්

Share Button

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාට තවත් ධුර කාලයක් සදහා සේවය කිරීමට ඉඩ සැලසෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට එරට ජනතාව ඡන්දය ප්‍රකාශ කරති. නිල ඡන්ද විමසීම ලබන මස පළමුවැනිදාට නියමිතව තිබේ. එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවන තදබදය අවම කිරීම සදහා සතියකට පෙර ඡන්ද මධ්‍යස්ථාන විවෘත කළ බව එරට බලධාරීහු පවසති. එරට විපක්‍ෂ ක්‍රියාකාරිකයෙකු වන ඇලෙක්සි නවල්නී මහතා ප්‍රකාශ කළේ මෙම වෙනස්කම් මගින් පුටින් මහතාට ජීවිතාන්තය දක්වා ජනාධිපතිවරයාවීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11