ජාතික බැඩ්මින්ටන් සංචිතයේ පුහුණුවීම් ලබන මස 02 වැනිදා ඇරඹේ

Share Button

ජාතික බැඩ්මින්ටන් සංචිතයේ පුහුණුවීම් ලබන මස 02 වැනිදා අරඹන බව ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමය පවසයි  ක්‍රිඩා අමාත්‍යංශයේ උපදෙස් මත කොළඹ මේඩ්ලන්ඩ් පෙදෙස බැඩිමින්ටන් සංගම් මුලස්ථාන පිටියේදී පුහුණුවීම් පැවැත්වේ  29 වැනිදා ජාතික බැඩිමින්ටන් සංචිතයේ ක්‍රිඩක-ක්‍රිඩිකාවන්ට රැස්වීමක් කැදවා තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11