ක්‍රීඩා සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ සඳහන් කරුණු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුඵවක්

Share Button

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ සදහන් කරුණු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුඵවක් ලබන සදුදා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවනාගාරයේදී පැවැත්වේ  ජාතික ක්‍රීඩා සංගම් 9 ක ජාතික පුහුණුකරුවෝ සහ සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මීට සහභාගි වෙති  ඊට අමතරව ක්‍රිකට්   මලල ක්‍රීඩා  පාපැදි රගර්   පාපන්දු   හොකී  වොලිබෝල්  බාස්කට් බෝල් හා නෙට්බෝල් සංගම්වල නිලධාරීන් ද මීට සහභාගි වීමට නියමිතය  ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පනත සම්මත කිරීමෙන් පසු ඊට අදාල පරීක්ෂණ කටයුතු සදහා සුගතදාස ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයක් ද ස්ථාපිත කෙරිණි  එම පොලිස් ඒකකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද වැඩමුඵවේදී දැනුවත් කෙරේ  ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත මෙය පැවැත්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11