ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීමේ පුඵල් වැඩසටහනක්

Share Button

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක් ප්‍රංශය ආරම්භ කරයි  සැගවුනු නියැදි සොයා ගැනීම මෙහි මුලික අරමුණ වෙයි කොරෝනා අවදානම් කලාප ආසන්නයේ වෙසෙන ජනතාව මීට යොමු කිරීමට පියවර ගැනෙති  ඒ ඔස්සේ වයිරසය පිළිබඳ දැනුවත් භාවයකින් තොරව එය පැතිරීමට හේතු විය හැකි පුද්ගලයින් හදුනා ගැනීම සිදු වෙයි  මෙම සතියේ දී වයිරස පරීක්ෂාවන් දෙලක්ෂ පනස් දහසක් පමණ සිදු කර ඇති අතර ඒවායේ ප්‍රතිඵලවලින් සියයට 99 ක්ම වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු කරයි මාර්තු මස මුලදී වයිරසය පැතිරීම ආරම්භ වීමත් සමග ප්‍රංශ රජය රෝග ලක්ෂණ පෙන්නුම් කළ සහ ප්‍රමුඛතා දැක්විය යුතු පුද්ගල කාණ්ඩ පමණක් පරීක්ෂාවට ලක් කළේයඩ්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11