පෙරපාසල් විවෘත කිරිමට සුදානම්

Share Button

දිවයිනේ සියලු පෙරපාසල් සෞඛ්‍ය උපදෙස් අනුව සියයට 50 ක ධාරිතාවකින් ආරම්භ කිරිමට හැකියාව ඇතැයි සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. රට විවෘත කර අදට දවස් 45 කි. එහිදි දෙමාපියන්ගෙන් ලැබුණු ප්‍රධාන ඉල්ලිමක් වුයේ පෙරපාසල් විවෘත කිරිම පිලිබඳව යැයි ඇය අද ඇහැලියගොඩ පැවති රැස්විමකදී කිවාය. ඇහැලියගොඩ ආසනයේ පෙරපාසල් ගුරුවරුන්ගේ ගැටඵ සාකච්ඡා කිරිම සදහා මෙය පැවැත්විණි. රජය පෙරපාසල් විවෘත කිරිම පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇතැයිද ඇය පැවසුවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11