පකිස්තාන කණ්ඩායමේ එංගලන්ත සංචාරය නියමිත පරිදි

Share Button

පකිස්තාන කණ්ඩායමේ එංගලන්ත සංචාරය නියමිත පරිදි පැවැත්විමට පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි උත්සාහයක් ගනිමින් සිටි. ඒ අනුව අතිරේක ක්‍රිඩකයින් සහ අතිරේක නිලධාරින් 11 දෙනෙකු සංචාරය සදහා නම් කර ඇත. ලබන 28 වැනිදා පිටත්ව යන සංචිතයේ ක්‍රිඩකයක් කෝවිඩ් පරීක්ෂාවට ලක් කිරිමෙන් පසු කණ්ඩායමෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් කෝවිඩ් පරීක්ෂණයෙන් අසමත් වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *