ජපානය ගුවන් ගමන් ආරම්භ කිරිමට සුදානම්

Share Button

ජපානය යලිත් ගුවන් ගමන් ආරම්භ කිරිමට සුදානම් වෙයි. ඒ අනුව එරට සිටින ව්‍යාපාරිකයන් වෙනුවෙන් එය ක්‍රියාත්මක කෙරේ. එහි ප්‍රථම ගුවන් යානය ඊයේ ටෝකියෝ සිට වියට්නාමය බලා පිටත්ව ගියේය. ජපාන කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ පිරිසක් මේ සදහා එක්වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11