තේ වගාව සදහා පස සාරවත් කිරීමට නව තෘණ වර්ගයක්

Share Button

තේ වගාව සදහා පස සාරවත් කිරීමට නව තෘණ වර්ගයක් හදුන්වා දෙයි. පහත රට තෙත් කලාපයේ නැවත තේ වගා කිරීමේ දී වසරක කාලයක් තුල පස සාරවත් වන වැඩිදියුණු කළ දොලොස් මහේ මානා නම් තෘණ විශේෂය හදුන්වා දෙනු ලැබේ. වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩා තේවතු සහ රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය හෙවත් ස්ටාර් ව්‍යාපෘතිය යටතේ තේ වගාකරුවන්ට හෙක්ටයාරයකට රුපියල් හයලක්ෂ පනස් දහසක මුදලක් ආධාර ලෙස ලබාදීමට ද නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11