ගම්මිරිස් මිල පහත වැටි පීඩාවට පත්වු ගොවින්ට රුපියල් අසුපන්දහසක සහනාධාරයක්

Share Button

ගම්මිරිස් මිල පහත වැටී පීඩාවට පත්ව සිටින ගොවින්ට සහනයක් ලෙස ඔවුන්ගේ වගාවන් සදහා හෙක්ටයාරයකට රුපියල් අසුපන්දහසක සහනාධාරයක් ලබාදිමට අපනයන කෘෂීකර්ම දෙපාර්තමේන්තුව තීරණය කරයි ම මුදල ලබාදෙන්නේ වගාව නඩත්තු කිරිමටය ම්මිරිස් වැලක අස්වැන්න දෙගුණ කිරිම මෙහි අපේක්ෂාවයි මේ දිනවල දිවයින පුරාම ගම්මිරිස් අස්වැන්න ලැබෙන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ හීන්කෙන්ද මහතා පැවසිය මේ නිසා ගම්මිරිස් මිල අඩු වී තිබෙ කෙසේ වුවත් පසුගිය වසරේ මෙම කාලයේදී ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 500 ක් පමණ විය එහෙත් ඉකුත් දෙසැම්බර් වනවිට එය රුපියල් 775 ක් දක්වා ඉහළ ගොස් තිබිණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11