දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව චීන අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි

Share Button

දකුණු චීන මුහුදේ සිදුවන චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇතැයි වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් :මහතා පවසයි අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ මුලසුන දරමින් ඔහු මේ බව සදහන් කළේය මුලු ලෝකයම කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාකරන අතරතුර ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සහ කලාපීය ආරක්‍ෂාවට තර්ජන ඇති කරමින් එම ස්ථානයේ වගකීම් විරහිත කටයුතු සිදුවෙමින් නැතැයි ඔහු සදහන් කළේය චීනයේ නම ඍජුවම සදහන් නොකරමින් ඔහු මෙම අදහස් දැක්වීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11