එච් සී එල් ටෙක්නොලිජීස් ආයතනය ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අරඹයි

Share Button

ගෝලීය තාක්‍ෂණික සමාගමක් වන එච් සී එල් ටෙක්නොලිජීස් ආයතනය ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අරඹයි ඒ ඔස්සේ රැකියා අවස්ථා 1500 ක් පමණ ඇති කිරීමට එම ආයතනය සැලසුම් කර ඇත මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා පැවසුවේ එම ආයතනයේ ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට තීරණය කිරීම ඉතා වැදගත් පියවරක් බවයි ඒ ඔස්සේ තවත් සමාගම් ගණනාවක තොරතුරු තාක්‍ෂණ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට එනු ඇතැයි විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11