කොරෝනා ආසාදිත ක්‍රිඩකයින් නොමැතිව පකිස්ථාන ක්‍රිඩකයින් එංගලන්තයට

Share Button

කොරෝනා ආසාදිත ක්‍රිඩකයන් නොමැතිව එංගලන්තයට යාමට පකිස්තාන ක්‍රිඩකයෝ සුදානම් වෙති පකිස්තාන ක්‍රිඩකයින් දස දෙනෙකු කොරෝනා ආසාදිත බවට හදුනාගෙන තිබේ ඒ අනුව ඔවුන්ට එංගලන්තයට පැමිණීමට අවසර හිමිනොවන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය ඔවුන් වෙනුවට අතිරේක ක්‍රිඩකයන් 5 දෙනෙක් කණ්ඩායමට කැදවීමට නියමිතය ඔවුන්ගේ වෛරස පරීක්‍ෂාවන් සිදුකර ඇති අතර ඒවායේ ප්‍රතිඵල අද ලැබෙනු ඇත අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරග තුනකට සහ පන්දුවාර විස්සයි විස්ස තරග තුනකට පකිස්ථාන කණ්ඩායම සහභාගිවීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11