මුව ආවරණ නොපළදින පුද්ගලයන්ට ස්වයං නිරෝධායනයට

Share Button

මුව ආවරණ නොපළදින පුද්ගලයන්ට ස්වයං නිරෝධායනයට යොමු කරන බව පොලිසිය කියයි එවැනි පුද්ගලයන් සොයා අද සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *