හොරණ මිල්ලෑවේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල කේන්ද්‍රයක් පිහිටුවීමට යයි

Share Button

හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල කේන්ද්‍රයක් පිහිටුවීමට යයි ඒ සදහා අක්කර 700 ක භුමියක් තෝරාගෙන ඇත ජාත්‍යන්තර පිලිගැනිමක් ඇති විශ්ව විද්‍යාල ඇත්නම් විදේශිය සිසුන් මෙරටට පැමිණ අධ්‍යාපනය ලබනු ඇතැයි ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි ජාතික ගුවන් විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට එක්වෙමින් ඔහු මේ බව කිවේය මෙරට දේශපාලනයේ කටයුතු සදහා ආගමික නායකයන් සම්බන්ධ කරගැනිම බරපතල වරදක් බවද ඇමතිවරයා පෙන්වා දෙයි අගරදගුරු හිමිපාණන් වහන්සේට අගෞරව වන ආකාරයෙන් ඉකුත් දා දේශපාලඥයෙක් කල ප්‍රකාශ ඉතාමත් නින්දිත බව ඇමතිවරයා කියා සිටි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11