ඩෙංගු ව්‍යාප්තියේ අවධානමක් පිලිබද අනතුරු ඇගවීමක්

Share Button

ඉදිරියේදි ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් බලාපොරොත්තුවිය හැකි බැවින් ජනතාව ඒ පිලිබදව අවධානයෙන් සිටිය යුතු යැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා පවසයි සෑම වසරකම මෝසම් වර්ෂාවෙන් පසු ජුනි සිට අගෝස්තු දක්වා කාලයේදි ඩෙංගු ව්‍යප්තියක් පෙන්නුම් කරනු ලැබේ මේ පිලිබදව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් දැන් ආරම්භ කර ඇතැයි ඔහු ජාතික ගුවන් විදුලියට පැවසීය නිවාස හා ආයතන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ නිරික්ෂණයට ද ලක් කෙරෙනු ඇත ඩෙංගු පාලනය සදහා ජනතාවගේ සහය අත්‍යාවශ්‍ය වෙයි එහිදි තම නිවෙස් හා ආයතන පිරිසිදුව තබාගැනිම ඉතා වැදගත්ය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11