ඉදිරි දිනවල පාසල් කටයුතු සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් පාසල් වෙත

Share Button

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලු පාසල් නිරෝධායන නිීතිරිීති වලට අනුකුලව හෙට සිට යලි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය හෙට පාසලට පැමිණිය හැක්කේ විදුහල්පතිවරුන්ඩ ගුරු මණ්ඩලය අනධ්‍යන කාර්ය මණඩලය හා පාසල් කළමනාකරණ මණ්ඩලය පමණි දරුවන්ට පාසල සුරක්ෂිත ස්ථානයක් බවට පත්කිරිම හෙට සිට ඇරඹෙයි ඉගෙනීමේ කටයුතු වලදි තදබදයකින් තොරව දුරස්ථභාවයක් තබාගනිමින් එම කාර්යයන් සිදුකළ යුතුය මෙම කටයුතු නිසි පරිදි සිදුවන්නේ දැයි සොයා බැලිමට අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් පාසල් වෙත පැමිණෙනු ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11