සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ගෙවීම සදහා සහන කාලයක් ලබාදෙන්නැයි අගමැති ජාත්‍යන්තර මුල්‍ය සමාගම් වලින් ඉල්ලිීමක් කරයි

Share Button

පශ්චාත් කොවිඩ් නයින්ටින් අවධියේදි සමාජයේ පීඩිත පුද්ගලයින්ගේ ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරිම සදහා ණය අයකර ගැනිම තාවකාලිකව නතර කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය සමාගම් වලින් ඉල්ලිමක් කරයි සංවර්ධනය වෙමින් පවතින රටවල ණය ආපසු ගෙවීමේ සහනයක් සලසා දෙන්නැයි ඔහු එක්සත් ජාතින්ගේ සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානයේ සාමාජිකයන් සමග පැවැති හමුවකදි කිවේය ශ්‍රි ලංකා රජය සෑම විටම ළමා අයිතින් සහ අවශ්‍යතා ප්‍රමුඛ කොට සලකන බව අගමැතිවරයා කියා සිටි පීඩිත පුද්ගලයන් වෙනුවෙන් ආරක්ෂණ ක්‍රමවේදයක අවශ්‍යතාව ඔහු මෙහිදි පැහැදිලි කලේය එසේම සංවර්ධනය වෙමින් පවතින රටවලට මේ අවස්ථාවේ ණය සහන ලබාදිමේ වැදගත්කම ද රාජපක්ෂ මහතා අවධාරණය කලේය කොවිඩ් වසංගතයේදි ශ්‍රි ලංකා රජය ගෙන ගිය වැඩපිලිවෙල ජගත් සංවිධානය මෙන්ම යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයන්ගේ ප්‍රශංසාව හිමිවිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11