රටට අවශ්‍ය ක්‍රිඩා භාණ්ඩ මෙරටදිම නිෂ්පාදනය කිරිමට පියවර

Share Button

රටට අවශ්‍ය ක්‍රිඩා භාණ්ඩ මෙරටදිම නිෂ්පාදනය කිරිමට ක්‍රිඩා අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ මෙරට ක්‍රිඩා ක්ෂේත්‍රය සදහා අවශ්‍ය භාණ්ඩ හා උපකරණ බොහෝ විට විදේශයන්ගෙන් ආනයනය කරනු ලැබේ ඉකුත් වසරේදි ක්‍රිඩා භාණ්ඩ ආනයනය සදහා පමණක් රුපියල් මිලියන 2319 ක් වැය කර ඇත මෙම ආනයනික ක්‍රිඩා භාණ්ඩ වලින් සියයට තිහක් මෙරටදි නිෂ්පාදනය කල හැකි ඒවාය ක්‍රිඩා සදහා උපයෝගී කරගන්නා මෙරටදි නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හා උපකරණ වර්ග 18 ක් හදුනාගෙන තිබේ දැනට ක්‍රිඩා භාණ්ඩ නිෂ්පාදනයේ යෙදිමට අපේක්ෂා කරන දේශිය ව්‍යවසායකයන්ගේ ගැටලු හදුනාගෙන ඒවා රජයේ මැදිහත්වීමෙන් නිරාකරණය කෙරේ එම නිෂ්පාදන සදහා ජාත්‍යන්තරව පිලිගත් ප්‍රමිතීන් අනුව තත්ත්ව සහතික ලබාදිමට ද බලාපොරොත්තුවෙයි එමෙන්ම රාජ්‍ය ආයතන සදහා ක්‍රිඩා භාණ්ඩ මිලදිගැනිමේ දිී දේශිය භාණ්ඩ නිෂ්පාදනය කරන්නන් සදහා ප්‍රමුඛතාව ලබාදෙනු ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11