කාන්තාර පළගැටියා ඉන්දියාවේ නවදිල්ලියත් ආක්‍රමණය කරයි

Share Button

කාන්තාර පළගැටියාගේ තර්ජනය ඉන්දියාවේ නවදිල්ලි අගනුවරටත් එල්ලවෙයි ඊයේ දිනයේ සිට නවදිල්ලියේ ප්‍රදේශ කිහිපයකම දහස් සංඛ්‍යාත මෙම පළගැටියන් ගොඩනැගිලි මතවහළ මත සහ ශාක මත සිටිනු දැක්නට ලැබි තිබේ මිට පෙර අප්‍රිකාවේ රටවල් රැසකම භෝග වගා මෙම කෘමිීන්ගෙන් විනාශයට පත්විය එම ප්‍රදේශ ආශ්‍රිතව ගුවන් ගමන් ද අත්හිටුවා ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11