එම් සී සීි ගිවිසුම පිළිබඳ සමාලෝචන වාර්තාව ප්‍රකාශයට පත්කෙරේ

Share Button

එම් සී සී හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ රජයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි ඇමති මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි ගිවිසුම ක්‍රියාත්මක කිරීමට හෝ එය අත්සන් කිරීමට රජය කටයුතු නොකරන බව ඇමතිවරයා පෙන්වා දෙයි එමෙන්ම රටට හානිවන තීන්දු තීරණ ගැනීමට තමා කිසිවිටකත් ඉදිරිපත් නොවන බවද ඔහු සදහන් කරයි මහ මැතිවරණයෙන් පසු එම් සී සීගිවිසුම අත්සන් කරන්නේදැයි බොහෝ දෙනෙක් විමසුවත් ඉන් පසුවද එම ස්ථාවරයේ වෙනසක් සිදුනොවන බව ඊයේ හම්බන්තොටදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
මේ අතර එම් සී සී ගිවිසුම පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව   www.president.gov.lk,  www.presidentofice.lk  හා www.pmdnews.lk යන වෙබ් අඩවි ඔස්සේ කියවීමට මහජනතාවට දැන් අවස්ථාව සලසා ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11