මාතෘභුමිය සුරකින වැඩපිලවෙලක් ඉදිරිපත් කරන බව සජිත් ප්‍රේමදාස මහතා කියයි

Share Button

මාතෘ භුමිය සුරකින වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි  රටේ ආර්ථිකය ගොඩනැගීමට කෙටි කාලීනව ජනතාවට මුදල් අවශ්‍ය බවත් මසකට රුපියල් විසිදහසක් ලබාදිමට තමා යෝජනා කලේ ඒ අනුව බවත් ඔහු සදහන් කරයි බේරුවල ප්‍රදේශයේ පැවැති මහජන රැලියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කලේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11