දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කිරිමට ප්‍රබල ජනවරමක් අවශ්‍ය බව අගමැතිවරයා අවධාරණය කරයි

Share Button

දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කිරිමට ප්‍රබල ජනවරමක් අවශ්‍ය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි රට බෙදීමට දේශිය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් ගෙන යන වැඩපිලිවෙල තවම නිමා වී නැතැයි හෙතෙම සදහන් කරයි පසුගිය ආණ්ඩුව ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස කටයුතු කල බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පත්වීමත් සමග එය වැලකී ගිය බවත්  අගමැතිවරයා පෙන්වා දෙයි  එබැවින් රටේ අනාගතය පිලිබද සිතා කටයුතු කරන්නැයි විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11