ටෝකියෝ ඔලිම්පික් උළෙල යළි කල්දැමීමට නගර වැසියන්ගේ විරෝධය

Share Button

ජපානයේ ටෝකියො අගනුවර සිටින ජනතාවගෙන් අඩකට වැඩි පිරිසක් ලබන වසරේදී එම නගරයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙල කල් දැමීමට විරෝධය පලකරන බව සමික්‍ෂණයකින් හෙලිවේ  මේ වසරේ පැවැත්විීමට නියමිතව තිබු ක්‍රිඩා උළෙල ලබන වසරට කල් දැමුණි  එය යළිත් වරක් කල් දැමීම සම්බන්ධයෙන් මෙම ජනතාව විරෝධය පල කර සිටිති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11