බස්නාහිර පළාතේ අපරාධ මැඩලීමේ මෙහෙයුම්වලදී සැකකරුවන් 827 දෙනෙකු අත්අඩංගුවට

Share Button

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ අපරාධ මැඩලීමේ මෙහෙයුමකදී පුද්ගලයන් 827 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ  එහිදී අත්අඩංගුවට ගැණුන පුද්ගලයන් අතර බරපතල ගණයේ අපරාධ සිදුකළ හැට දෙදෙනෙක් සහ සුලු අපරාධ සිදුකළ සැකකරුවන් 106 දෙනෙකු ඇතුළත් බව පොලිසිය කියයි  මේ අතර ඊයේ පස්වරු 6 00 සිට අද අලුයම 5 00 දක්වා සිදුකළ විශේෂ වැටලීම් රාජකාරීවලදී මත්ද්‍රව්‍යවලට ජාවාරම්වලට සම්බන්ධ 408 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11