රට අරාජිත තත්ත්වයකට ඇදදැමීම සම්බන්ධයෙන් යහ පාලන රජය වගකිව යුතුයි – ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ප්‍රකාශයක්

Share Button

තුනෙන් දෙකේ බලයක් සමග නව පාර්ලිමේන්තුවක් පිහිටුවමින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට නව රජයක් ඔස්සේ සුදානම් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි  රට මෙවන් අරාජිත තත්ත්වයකට ඇද දැමීම සම්බන්ධයෙන් යහපාලන රජයේ පාලකයන් වගකිවයුතුයැයි ඔහු මහර ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී කීවේය සමගි ජනබල වේගයේ බොහෝ පිරිසක් මේ වන විට තම කණ්ඩායම් හා එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව රණතුංග මහතා කිීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11